ටික කාලයක් ගියා මේක ගෙන්න.මේ වෙනකොටනම් ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක බලලා ඇති.කමක් නෑ බලපු නැති කට්ටියත් ඇති නේ.Animation , Adventure , Comedy වර්ගය යටතේ තිරගත වෙච්ච මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6.9/10ක අගයක් ලබාගන්නත් හැකි වෙලා තියෙනවා..පැය 1 විනාඩි 25ක කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එක 2018 දෙසැම්බර් 5 තමයි තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alexandre Astier, Louis Clichy කියන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා.ඉතින් පොඩි කාලේ ඉදන් ආසම කාටුන් එකක් තමයි සුර පප්පා කියන්නේ.එහෙනම් ඔයාලා පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ...
File Info
Resolution : 1280 × 720
Quality : 720p
Type : Mkv
Duration : 1h 20m
Size : 589MB
Link Type : MEGA
Total Views

